අන්‍ය භාෂාව දීමනාවක්

ඔබ නිතර අන්‍ය භාෂාව පාවිචිචි කරන කෙනෙක් නම් එය ඔබ කිසිම තේරුමක් නැතිව ඔහේ කියවා ගෙන යන්නෙක් නොවී ඔබේ ආත්මය පියාණන් සමග සම්බන්ධ කීරීමට මුලපිරීමක් ලෙස පාවිච්චි කරන්න.

අන්‍ය භාෂාව දීමනාවක්

අපි හැමදාම පියාණන් සමග කතා කරනවා. එතුමාගේ හඩට ඇහුන්කන් දෙනවා. අපිට අන්‍ය භාෂා උවමනා වෙන්නේ එසේනම් කුමකටද? වචනයේ සදහන් ආකාරයට මුලින්ම පෙන්තකොස්ත දවසේ ගිනි දිව් ආකාරයට ගෝලයන් ගේ හිසේ පෙනෙන්නට තිබෙනු දුටු වහාම ශුද්ධාත්මයාණන් ඔවුන් තුලට පැමිණ අලුත් භාෂාවක් ඔවුන්ට ලබා දුන්නා.  (ක්‍රියා 2:1-4) එසේනම් එය අපිට දුන් තෑග්ගක්. එසේනම් එය අදහන්නන්ට තිබෙන ලකුණක්. “අදහන්නන්ට […]

දේවගැති ක්‍රිස්ටියන් පවුලිස් සමග විචාරාත්මක සංවාදයක්

දේව සේවකයෝ ගෙදර එනවට මං කැමති නැහැ. මං එලවනවා .... ලංකාවේ තියෙන්නේ ආගමක් අනුගමනය කරමින් යන කිතුණු සභාවක්... ජේසු කිව්වේ නැහැ මං ආවේ ක්‍රිස්තියානි දෙන්න කතෝලික දෙන්න කියලා ....

දේවගැති ක්‍රිස්ටියන් පවුලිස් සමග ඔහුගේ ඉගෙන්වීම්, ධර්මතාවයන් සහා අනිකුත් මතවාද පිළිබඳව විචාරාත්මක සංවාදයක යෙදීමට ලැබුණු අවස්ථාවක්. ව්‍යවස්ථාව සහා අනුග්‍රහය පිලිබඳ ඉගෙන්වීම් සහා සදාකාල ජීවනය වැනි මාතෘකා ගැන දේවගැතිතුමා දරන අදහස් අපත් සමග විවෘතව කතා කළා. මෙම සංවාදය තුල පැහැදිලි ඉගෙන්වීමක් ද අන්තර්ගත වූ බැවින් මෙය සම්පූර්ණයෙන්ම  නැරබීමට උනන්දු වන්න. ඔබට එය අනිවාර්යයෙන් මහත් අහීර්වාදයක් වනු […]

නමස්කාරය හදවතින්ද?

ඔබ මා වෙනුවෙන් දිවි දුන් පියාණන්ට අපි නමස්කාර කරන්නේ කොහොමද?

නමස්කාරය හදවතින්ද?

නිදහස අපි සියලු දෙනාම ආදරය කරන දෙයකි. කෑවත් බිව්වත් නින්දට ගියත් අපි බලාපොරොත්තු වෙන්නේ නිදහස නොවේද? නිදහසක් නැති තැන සතුට ආදරය නැත. මදක් සිතන්න නිදහසක් නැති විටදී ඔබ කරන දේ ඔබ කරන්නේ ඉතා අපහසුතාවයෙන් නොවේද? සමහර විට ඔබට යමක් ලබා ගැනීම සදහා   අපහසුවෙන් හෝ එය කර දමනවා ඇත. එහින් ඔබ ලබා ගන්නට උත්සහ කරන්නේ කුමක්ද? […]

රාජාලියා පියාණන්ගේ හරවත් තෝරා ගැනීමක්ද?

ස්වාමින් වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කර ගන්නෝය ඔවුන් රජාලින් මෙන් පියඹා නගින්නෝය.

රාජාලියා පියාණන්ගේ හරවත් තෝරා ගැනීමක්ද?

”රාජාලියකු මෙන් තාගේ යෞවනකම අලුත් වන පිණිස උන්වහන්සේ තාගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවන සේක.” (ගීතාවලිය 103:5) රාජාලියා තුල  රාජකීයත්වය  බලවන්ත කම  ඥානවන්ත භාවය මෙන්ම  වෙහෙසට පත්  නොවන පක්ෂියෙක් යනුවෙන්   විදයනුකුලව පැහැදිලි කල හැක. එමෙන්ම  රාජාලියා අනිත් පක්ෂීන්ට වඩා වෙනස් වනවා පමණක් නොව මිනිසාට පෙනෙන දුර සැතපුන් ගණනකට වඩා  වැඩියෙන් රාජාලියාට පෙනෙන බව දැනගැනීම  අපූරු කරුණකි. […]